මීගමුව කුරණදි ත්‍රිරෝද රථයක් මහපාර මැද පෙරළෙයි ?

0
78

13මීට ස්වල්ප මොහොතකට පෙර මීගමුව කුරණ දි ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තිබේ.
මීගමුව දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථය කුරණ රණවිරු අනිල් මාවතට හැරවිමට යාමේදි පිටුපසින් පැමිණ ඇති වෑන් රථයක ගැටිම නිසා ත්‍රිරෝද රථය මහපාර මැද පෙරළි ඇත.
ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබුනද ඔහු දැඩිව කම්පනයට පත්ව සිටී..
ඔහු ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.24