මීගමුව ,කොච්චිකඩේ,සීදුව පොලිස් ලොක්කන් මාරුකිරීම දේශපාලන අතපෙවීමක්ද?

0
365
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවේ.

දෙසැම්බර් 14 වන දින කොච්චිකඩේ සහ සීදුව සහ මීගමුව පොලීස් වසම් වල  ඉහළ නීලධාරීන් කිහිපදෙනෙකුට  මාරුවීම් ලබාදී ඇති බව වාර්තා වේ. මෙලෙස ස්ථාන මාරු  කිරීම් සිදුකර ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරී-මීගමුව 1 යාපනයටද, කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති කෑගල්ල පිංදෙනිය පොලිස් ස්ථානය වෙතද, සීදුව පොලිස් ස්ථානාධිපති තංගල්ල පොලිස් ස්ථානය වෙතයි.  මෙය ඉතාම පැහැදිලිව දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද ස්ථාන මාරුවීම් බව පෙනී යන බව මෙය ඉතාම පැහැදිලිව දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද ස්ථාන මාරුවීම් බව පෙනී යන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් චෝදනා කොට ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපයක් යොමු කරමින් ඔහු විමසා ඇත්තේ මෙය ඉතාම පැහැදිලිව දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද ස්ථාන මාරුවීම් බව පෙනී යන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් චෝදනා කොට ඇත. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලිපයක් යොමු කරමින් ඔහු විමසා ඇත්තේ  මෙය ඉතාම පැහැදිලිව දේශපාලන උවමනාවන් මත සිදු කරන ලද ස්ථාන මාරුවීම් බව පෙනී යන බවත්
වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයින්ගේ උවමනා එපාකම් අනුව කටයුතු නොකිරීම මෙම ස්ථාන මාරුවීම් සඳහා හේතු වී ඇති බව ඉතා  පැහැදිලි බවත්ය.

MAHINDA.pmd
MAHINDA.pmd