මීගමුව නගරය මැද කඩපු කඩේ යළි හදලා ?

0
63

මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් විසින් මීගමුව නගර මැද පසුගිය දිනක අනවසර කඩයක් ඉදිකර  තිබුණ  අතර එය  කඩල කඩයක් පවත්වාගෙන යැමට දමිල ජාතිකයෙක් වෙත දි තිබුනේ key money ලෙසින් රු ලක්ෂ 10 ක මුදලක් ලබාගනිමිනි.
එහෙත් පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් මේ කඩය එක්තරා රාත්‍රියකදි කඩා දමා තිබුණි.
දැන් එය යළිත් ගොඩනගා ඇත.
මේ ඉදිකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වි ඇත්තේ ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්ත මහතා වෙතය.