මීගමුව නගර සභා සුළු සේවකයෙක්ව සුදු වෑන් එකකින් උස්සලා…???

0
90

gun2013 රාත්‍රි 7ග30 පමණ මීගමුව අඟුරුකාරමුල්ල පන්සල අසලදි වෑන් රියකින් පැමිණ බලහත්කාරයෙන් එයට නංවාගෙන ගොස් කුරුණ ප්‍රදේශයේදි පහර දි ඇතැයි වාර්ථා වේ.
මේ මැර පිරිස තමාට පිස්තෝලයකින්ද පහර දුන් බවට පොලිසියට පවසා ඇතැයි වාර්ථා වේ.
මීගමුව මහනගර සභාවේ උපනගරාධිපතිවරයොගේ කාර්යාල සාහයක ලෙසින් කටයුතු කරන මේ තැනැන්තා නගර සභා භුමියේදි නරාධිපතිවරයාට එරෙහිව එහි මන්ත්‍රිවරයෙක් විසින් කරන ලද ප්‍රකාශයක් කෙසේ හෝ අන් අයට දැනගැනිමට සැලැස්විම මේ පහර දිමට හේතුවි ඇත.
මීගමුව මහනගර සභාවේ සිටින චණ්ඩි මන්ත්‍රිවරයෙක් ගේ මැර පිරිසක් මේ ප්‍රහාරය සම්බන්ධ බවට සැක කෙරේ.
මීට පෙරද අවස්ථා කිපයදිම මෙසේ පතාල පිරිස් මෙවැනි පහරදිම් සදහා යොදාවාගෙන තිබෙන බවද සැලය.