මීගමුව නගරයේ ව්‍යාපාරික ස්ථානයකින් කප්පම් ගත් මන්ත්‍රිලා කව්ද ?

0
108

stock-photo-money-86306050මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් අති බහුතරයක් සිය මඩිය තරකරගන්නේ විවිධ හේතු මුල්කරගෙන විවිධ මිළ ගණන් වලින් කප්පම් පගා ගැනිම් හරහාය.
මීගමුව නගරයේ ශා.ජෝශප්විදියේ එක්තරා ව්‍යාපාරික ස්ථානයක ඇති නිතිවිරෝධි බව වසන් කොට එය අනුමතකර දිම වෙනුවෙන් නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු රු ලක්ෂ ගාණක පගාවක් ගෙන ඇතැයි මේ දිනවල නගර සභාවේ එහා මෙහා ඇදෙන ප්‍රධාන කටකතා ගොන්න අතරේ වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here