මීගමුව නව අධිකරණ සංකීර්ණයට සෙත් පතයි

0
142

අගෝස්තු 01 වනදා  අභිනවයෙන් විවෘත වූ මීගමුව නව අධිකරණ සංකීරණය  තුළ සර්ව ආගමික වැඩසටහනක් පැවැත්විණි. මෙම සර්ව ආගමික වැඩසටහන සංවිධානය කරන ලද්දේ මීගමුව නීතිඥ සංගමය විසින්  වන  අතර සියලූම ආගම් වල  නායකයන්   මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.  මේ  වැඩසටහනේ ආගමික වතාවත් සිදුකිරීම
සදහා මීගමුවේ සියලූම ආගමික නායකවරුන් සහභාගී වූහ.  මේ අවස්ථාවට මීගමුව මහඅධිකරණ විනිසුරු එම්.එම් ඒ ගෆුර් මහතා,  දිසා  විනිසරු එස්.ඒ .අයි  එස් සුරවීර, මහතා
අතිරේක දිසා විනිසුරු  එම්.ඒ . රත්නායක මහතා, අතිරේක දිසා  විනිසුරු දුලානි එස් .  වීරතුංග  යන අය සහභාගී වූහ.
DSC02912
DSC02910
DSC02923
DSC02933
DSC02922DSC02934DSC02932