මීගමුව පාතාල නගරයක්.ආර්පිකෝ රථගාලේ මෝටර් රථයක් උස්සලා.?

0
68

arfico NGBපසුගිය ජුලි 03 වනදා මීගමුව ආර්පිකෝ වෙළද සංකිර්ණයේ රථ ගාලේ නවතා තිබුණු මෝටර් රථයක් එහි හිමිකරු බඩු මිළදි ගැනිමට ගොස් පැමිණෙද්දි සොරකම් කර ඇතැයි වාර්ථා වේ.
මීගමුව සහ ඒ අවට දැන් පාතාල නගරයක් සිරිගෙන ඇත.
හැමතැනම් සොරකම්ය.උකුස්සා නමින් ජංගම ආරක්ෂක රථ දෙකක් සැරි සැරුවද  නගරයේ සොරකම් අඩුවිමට එය කිසිසෙත්ම බලපා නැත.