මීගමුව මංකුලිය ලෙල්ලමට තාමත් අළුත් මාළු හිඟයක් ?

0
182

fish fm japan 1මීගමුව ලෙල්ලම බරපතල අළුත් මාළු හිඟයකට මුහුණ දි සිටි.
අදටත් එහි රජකරන්නේ නමක් ගමක් කල්ඉකුත්වන දිනයක් දන්නේ නැති පිටරට සිට පැමිණෙන අයිස් මාළු පෙට්ටි පමණය.
යම්පමණකට හෝ අළුත් මාළු යැයි ඇත්තේ ලින්නා නම් වු මත්‍යස්‍ය වර්ගයයි.
ඒ කිලෝවක අද මිළ රු 280 ඉක්මවන බව අපගේ මංකුලිය ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.