මීගමුව මහ නගර සභාවේ මංගල රැස්විම නොවැ 02 වනදා

0
106

2011 පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන මංගල මහ සභා රැස්විම නොවැ 02 වනදා ට යෙදි ඇත.ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ පලමු රැස්විම ඉතාමත් සාමකාමි අයුරින් පැවැති බවද වාර්ථා වේ.

පැහැදිලි පිළ් දෙකකින් සමන්විත ආණ්ඩු පක්ෂ කණ්ඩායම ඉදිරි කටයුතු වලදි මෙහෙයවීමේ අභියෝගය නවපුරපති ඇන්ටනි ජයවිර මහතා හමුවේ ඇත.එය නිසි අයුරින් කළමණාකරණය කරගන්නට ඔහු සමත් වන ප්‍රමාණයට ඔහුගේ අනාගත දේශපාලන ගමන් මග තිරණය වනු ඇත.