මීගමුව මුස්ලිම් කොන්ග්‍රස් මංත්‍රි ආණ්ඩුවට.! ආණ්ඩුවේ සකාවුල්ලා …?????

0
88

මේ දිනවල වැඩිම දෙනාගේ උනන්දුව ඇත්තේ එහා මෙහා පණින දේශපාලකයන් කව්දැයි කල් ඇතිව දැනගැනිමටය.
මීගමුවේ ආණ්ඩු පක්ෂ මුස්ලිම් කොන්ග්‍රස් නාගරික මන්ත්‍රි ඊසාක් මහතා ශ්‍රිලනිපයට  ගැනිම සදහා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මකය.
මේ මෙහෙයුම සාර්ථක වන්නේ නම් අර්බුදයට යන මුස්ලිම් මන්ත්‍රිවරයා වන්නේ නියෝජ්‍ය නගරාධිපති එම්.සකාවුල්ලා මහතාය.
එම නිසා සාකවුල්ල මන්ත්‍රිවරයා මේ දිනවල තින්දුවක් ගැනිමට නොහැකිව වැනෙමින් සිටිතැයි සැලය.Sakawulla