මීගමුව රෝහලේ 8 වෙනි තට්ටුවෙන් බිමට පැන කතක් සිය දිවි හානි කරගනියි !

0
366

මිගමුව රෝහලේ 8 වෙනි තට්ටුවෙන් පැන මානසික අබාධ සහිත කාන්තාවත් ඉතාමත් අවාසනාවන්ත ලෙසින් අද දහවල් මිය ගොස් තිබේ.
මිගමු අලුත් වත්තේ පදිංචිකාරියක වන ඇය (53) 8 වෙනි තට්ටුවේ 19 වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
විශේෂයෙන් මානසික අබාධයන් සදහා ප්‍රතිකාර ලබන අයගේ ජිවිත සුරක්ෂිතතාවය තහවුරු කිරිම සදහා කඩිනම් පියවර ගත යුතුව ඇතැයි සිද්ධිය ගැන අදහස් පළකරන අවට ජනයා කියා සිටිති