මීගමුව රෝහලේ අසූචී මිශ්‍ර ජල ප්‍රශ්ණය දැන් යථා තත්වයට

0
253

running-water-bathroom-taps-103773මීගමුව රෝහලේ සමස්ථ පද්ධතියම අර්බුදයට යැවු ජලයට අසුචි මිශ්‍ර විමේ ප්‍රශ්ණය දැන් යථා තත්වයට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ බරපතල තත්වය පළමු වරට අනාවරණය වි තිබුනේ පෙබරවාරි 25 වනදා ලැබුන ජල සාම්පල පරික්ෂණ වාර්ථාවකින් පසුවය.
එහිදි අප විසින් කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහලේ අධ්‍යක්ෂකවරිය කියා සිටියේ සතියක් ඇතුළුත එය යථාතත්වයට පත්කිරිමට උත්සාහ කරන බවය.
දැන් රෝහලේ අවධානම තත්වය පහව ගොස් ඇතැයි අප කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිපුරට කියා සිටියේය.