මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 7 කට කොරෝනා….

0
69

NGB hospitalමිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ සේවය කරමින් සිටි 24 දෙනෙකු ඊයේ දිනයේ මිගමුව රෝහලට නේවාසික ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබුණි.
මේ පිරිසේ PCR  පරික්ෂණ ප්‍රථිපල වාර්ථා 9 ක් මේ වන විට ලැබි ඇති තර ඉන්  7 දෙනෙකුට  කොවිඩ් ආසාදිතයැයි මේ වන විට තහවුරු වි තිබේ.
ඉතිරි 15 දෙනෙකුගේ PCR  පරික්ෂණ වාර්ථා ප්‍රථිපල ලැබිමට නියමිතව තිබේ