මීගමුව රෝහලේ ශල්‍යකර්ම අංශයට ආලෝකකරණ පද්ධතියක්

0
173

මීගමුව රෝහලට දැඩි අවශ්‍යතාවයක්ව පැවති  ශල්‍යකර්ම වලදී භාවිතා කරන ආලෝකකරණ පද්ධතියක් සහ ශල්‍ය උපකරණ තොගයක් ජනවාරි 03 වනදා මීගමුව රෝහලට ප්‍රධානය කිරීමක් සිදුවිය.
මෙම පරිත්‍යාගය සිදුකරන ලද්දේ කොළඹ කේම්බ්‍රිජ්   සිංහ සමාජයේ  (300 6/c) 1 ඕස්ට්‍රේලියා සිංහ සමාජයේ අනුග්‍රහයෙනි. ඕස්ට්‍රේලියා සිංහ සමාජයේ තිලක් වීරක්කොඩි මහතා විසින් පරිත්‍යාග කරන ලද මෙම උපකරණ ලංකා ආටිගල මහත්මිය විසින් මීගමුව රෝහලේ බලධාරීන් වෙත ප්‍රදානය කරන ලදී.
DSC04024DSC04026
ඡායාරූප – තුෂාර රොහාන්