මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳව ඝාතනය කරලා..

0
89

දිවුලපිටිය පොලිස් වසමට අයත් මරදගහමුල ප්‍රදේශයේ පදිංචි මීගමුව රෝහලේ සේවකයෙකුගේ බිරිඳ අද සවස කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනයට ලක්කර ඇතැයි වාර්තා වේ.
ප්‍රදේශවාසින් පවසා සිටින්නේ කිසියම් සොරකමක් සදහා පැමිණ ඇතැයි සැක කර හැකි මේ පිරිස පසුව මේ කාත්තාව ඝාතනය කර ඇති බවය.
ප්‍රදේශයේ මත්කුඩු වලට ඇබ්බැහිවුවන් මෙම ඝාතනයට සම්බන්ධවන්නට ඇතැයිද ප්‍රදේශවාසිහු සැක කරති.dead boady