මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ රෝගි දරුවන් 93 යි ඇදන් 61 යි ?

0
267

tmp_9380-image-0-02-06-23420d5ba03b59f420d5b6e5ffd9efc1e11c10f527d401623c85198ce827fcba-V582233224මීගමුව රෝහලේ ඇති තදබදය දිනෙන් දින ඉහල යමින් තිබේ.ඊයේ දිනය වන විට මීගමුව රෝහලේ රෝගි කුඩාදරුවන් 93 දෙනෙකු සිටින බවට වාර්ථා වු අතර එහෙත් එහි ඇති ඇදන් සංඛ්‍යාව 61 කි.
මේ නිසා බොහෝ තැන්වලදි දක්නට ලැබුනේ එක ඇදක දරුවන් දෙදෙනෙකු බැගින් සිටින තත්වයකි.
මේ රෝගි දරුවන් අතිබහුතරයක් ඩෙංගු උණ වැළදි සිටින අය බවද රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.tmp_9380-image-0-02-06-a538a7158f60376814c95b10922f0e320cc7a6b6a6c5dc44d2e8ea68f1b405c3-V2130170073