මීගමුව සෙලින්කෝ රක්ෂණ සමාගමෙන් ලේ දන්දිමක් …..

0
85

blood 2blood 3blood 1මීගමුව සෙලින්කෝ රක්ෂණ සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලේ දන්දිමේ සමාජ සද්කාර්ය මෙවරත් සිය කාර්යාල පරිශ්‍රයේදි ඊයේ සිදුකරන ලදි.
2014 අප්‍රේලි 26 වන පැවැති මෙම වැඩසටහන සෙලින් රක්ෂණ සමාගමේ කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබුණ අතර ලේ දන්දිම සදහා කාර්යාල සේවකයන් රැසක්ද එක්ව සිටිනු දක්නා ලදි.