මීගමුව හිරෙන් පැන්න 4 නිසා බන්ධනාගාරේ 3 කගේ වැඩ තහනම්

0
72

131_handcuffs-vector-lමීගමුව බන්ධනාගාරයෙන් සිරකරුවන් 4 දෙනෙකු පැනයාම හේතුකොටගෙන බන්ධනාගාර සේවකයන් 3 කගේ වැඩතහනම් කර ඇතැයි වාර්ථා වේ .
පැනගිය සිරකරුවන් අතර මිනිමැරුම් චෝදනා ලැබුවෙක් සහ මංකොල්ල කෑම් වලට සම්බන්ධ අයද සිටිති.