මීගමුවට අද ”සෙල්ෆි” වැස්සක්

0
42

මීගමුව පුරාවට අද උදේ වරුවේ පැවතියේ බරපතල  වාහන තදබදයකි.ප්‍රධාන මාවත් වලට වැටෙන අතුරු මංවලින් පැමිණි සියළු වාහනකරුවෝ පැය ගණන් බලා සිටියහ.
එහෙත් මේ සියලු තදබදයන් අස්සේ පැවැති සුන්දර මොහොතවල් කව්රුත් රසවිදින්නට ඇතැයි සිතමු.
මේ අතර එක් සුවිශේෂත්වයක් විය.
එනම් මේ සියළු පාරවල් පුරාවට සෙල්ෆි වැස්සක් ඇදහැලිමයි.
එයට වයස් හේදයක් නොවිය.
newsted
newsted 7newsted 4newsted 2