මීගමුවට ඇහැ ගහගෙන හිටපු කාවින්දට ජා- ඇල ?

0
67

Dr. Kavindaමීගමුව ආසනයේ එජාප සංවිධායකධුරය කාවින්ද ජයවර්ධන ට ලැබෙන බවට පසුගිය කාලය තුල මිගමුව තුල සිටි එජාප ක්‍රියකාරින් සුළු පිරිසක් විවිධ ප්‍රචාරයන් හි නිරතව සිටියහ.
එහෙත් දැන් ලැබෙන අළුත්ම වාර්ථාවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධනට ජා- ඇල ආසනයේ සංවිධායකධුරය හිමිවෙතැයි දැනටමත් විවිධ මත පළවන්නට පටන්ගෙන ඇති අතර ඇතැම් මාධ්‍ය විසින් මේ ගැන දැනටමත් ප්‍රවෘත්තිද පළකොට තිබේ.