මීගමුවට ජල සැපයුම නවතියි – ජනතාව දුෂකරතා රැසක

0
199
????????????????????????????????????

මීගමුව නගරයට ජලය සැපයීම ජල සම්පාදන මණ්ඩලය විසින් ඊයේ (08) වනදා සිට නවතා ඇති අතර මේ වනතෙක් ජල සැපයීම අත්හිටුවා තිඛේ. මේ හේතුවෙන් මීගමවේ නගරවාසීන්ගේ ජල අවශ්‍යතා සියල්ල ඇණහිට ඇති අතර නගරයේ ආහාර සපයන හෝටල් කීපයක් වසා ඇත. එමෙන්ම ජනතාවට සේවා සපයන හෝටල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථාන මහත් අපහසුතා මැද සිය සේවාවන් පවත්වාගෙන යති.
ජල සම්පාදන මණ්ඩලය විසින් නඩත්තු කටයුත්තක් සදහා මෙලෙස ජලය සැපයීම අත්හිටුවා ඇති බව වාර්තා වන අතර මේ වනතෙක් ජලය සැපයීම ට හැකියාවක් ලැබී නොමැත. 1

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

DSC_0004new