මීගමුවෙ සෞඛ්‍ය කම්කරුවන්ව මඩුපල්ලියට වැඩට දාලා?

0
64

madu 2මීගමුවේ බොහෝ දේ සිදුවන්නේ දේශපාලකයන්ට ඕනෑ විදිහටය.මහනගර සභාවේ පරිපාලන අධිකාරිය යනු එහෙම පිටින්ම මේ දේශපාලකයන්ගේ අතකොළුය.
දැනට කලකට ඉහතදි මීගමුව මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් මීගමුව මහනගර සභාවේ වාහනයක්ද සමගින් කම්කරුවන් පිරිසක්ව මඩු පල්ලියට යවා තිබුනේ කව්රුන් හෝ පියතුමෙකු විසින් අදාල දේශපාලකයාගෙන් කරන ලද ඉල්ලිමකට අනුවය.
කෙසේ වෙතත් මේ හොර ගමන දැන් මාට්ටු වි ඇත.
මීගමුව මහනගර සභාවේ වාහනයක් මඩු ප්‍රදේශයේ ගැවසෙනු දුටු පළාත් පාලන නිලධාරින් පිරිසක් විසින්ද මේ ගැන පැමිණිලි කර තිබුණි.
කෙසේ වෙතත් මේ ගැන දැන් විශේෂ පරික්ෂණයක් ඇරඹි ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here