මීගමුවෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 11ක් …

0
67

මීගමුවෙන් අද දිනයේ කොරෝනා ආසාදිත රෝගින් 11 දෙනෙකු වාර්තා වි තිබේ. ඒ අනුව මිගමුවේ මුළු ආසාදිත රෝගින් ගණන 315 ක් දක්වා ඉහල ගොස් තිබේ.
පිට පළාත්වලින් පැමිණ තිබුණ මෑන් ෆවර් සේවකයන් පිරිසකට සිදුකර තිබුන පරික්ෂණ වලදි ඉන් 5 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හදුනාගෙන තිබේ.
මේ පිරිස මිට පෙර වරායේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි අය බවද වාර්තාවේ.
තවත් ආසාදිතයන් 4 දෙනෙකු වාර්තා වි තිබුනේ මිගමුව රෝහල ඉදිරිපිට පිහිටි රෝගි උපස්ථාන සේවයක් වන සදාසරණ ආයතනයෙනි.
මේ අතර පකිස්ථාන සරණාගතයන් අතුරෙන්ද තවත් ආසාදිත රෝගින් දෙදෙනෙකු වාර්තා වි තිබේ.
ඒ මිට පෙර ආසාදිතව සිටි සරණගාතයෙකුගේ සමිපතම ආශ්‍රිතයන්ගෙනි