මීගමුවෙන් පිටත්වන දුර ගමන්සේවා බස්රථ හා දුම්රිය කාල සටහන

0
1215

 

ලංගම සමාන්‍ය බස්රථ

බලංගොඩ- පෙ.ව. 5.40 (දිනපතා)
හැටන්-පෙ.ව.5.45 (දිනපතා )
කැකිරාව-පෙ.ව.6.30 (දිනපතා )
කතරගම-⁣ පෙ.ව.7.15 (දිනපතා)
කල්මුණේ- පෙ.ව. 8.15 (දානපතා)
නුවර පෙ.ව. 8.20 (දිනපතා)
මහරගම- පෙ.ව.8.30 (දිනපතා)

අවිස්සාවේල්ල- ප.ව.3.50 / ප.ව. 4.40 (දිනපතා)
මාතලේ-ප.ව.4.40 (දිනපතා)
හංවැල්ල-ප.ව. 4.10 (දිනපතා)
අක්කරේපත්තු-ප.ව. 6.45 (දිනපතා )

 ලංගම A/C – අධිවේගී මාර්ග

මාතර- පෙ.ව. 7.30 (දිනපතා)
ගාල්ල- පෙ.ව. 6.30 (දිනපතා )

මාතර- ප.ව.1.30 (දිනපතා )
ගාල්ල -ප.ව 4.30 (දිනපතා )

මෙම බස් රථ හා වේලාවන් පිලිඹඳව වැඩි විස්තර දැනගැනීමට ලංගම බස්රථ අංශයේ 077-6794838-සිල්වා මහතා හෝ 076-6968222-දිනේෂ් මහතා යන දුරකථන අංක වලට අමතන්න.

පෞද්ගලික සාමාන්‍ය බස් රථ 

නුවර- පෙ.ව. 4.15 / 4.50 / 5.30 / 5.45 / 6.25 / 7.25 / 8.00 / 8.45 / 10.00 / 10.45 / 11.45
ප.ව. 12.45 / 2.20 / 3.00 / 4.00 / 5.00 (දිනපතා )

කල්පිටිය- පෙ.ව.4.00 / 5.00 (දිනපතා )
කුරුණෑගල – පෙ.ව. 5.40 සිට ප.ව. 3.00 දක්වා සමාන්‍යයෙන් විනාඩි 30 කට වරක් (දිනපතා )

පුද්ගලික A/C බස්රථ 

කුරුණෑගල – පෙ.ව. 4.30 සිට ප.ව. 6.00 දක්වා විනාඩි 40 ,කට වරක් (දිනපතා )

පුද්ගලික A/C – අධි වේගී මාර්ග

ගාල්ල – පෙ.ව. 6.30 / ප.ව. 4.30 (දිනපතා )
මාතර- පෙ.ව. 7.30 / ප.ව. 1.30 (දිනපතා )
කඩවත- පෙ.ව.6.15 සිට ප.ව. 6.20 දක්වා සෑම විනාඩි 45 කට චරක් (දිනපතා )
කඩුවෙල – පෙ.ව. 6.30 / ප.ව 6.00 (දිනපතා )
මහරගම- පෙ.ව. 5.45 සිට ප.ව. 6.45 දක්වා සෑම විනාඩි 30 කට වරක් (දිනපතා )

මෙම බස්රථ පිටත් වන වේලාවන් වෙනස් විය හැකි අතර බස් රථ හා වේලාවන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ,මීගමුව බස් නැවතුම් පල මෙහෙයුම් කාර්‍යාලයේ ස්ථාන භාර නිලධාරි දිනේෂ් මහතා අමතන්න.
දුරකතන අංක– 031-2234787 / 076-2769960.

දුම්රිය කාල සටහන\

වැඩිදුර තොරතුරු සදහා 031-2222271 අමතන්න