මීගමුවෙන් මුහුදු ගිය ‘සෙනුරි’ බෝට්ටුව තවම ගොඩ ඇවිත් නෑ..ඥාතීහු වැළපෙති!

0
257

පසුගිය නොවැම්බර් 15 වනදා මීගමුවෙන් මුහුදුගිය ‘සෙනුරි’ නම් බහුධින යාත්‍රවත් එහි සිටි ධිවරයින් හතර දෙනා පිලිබදවත් තොරතුරක් තවමත්  දැනගන්නට නොමැති බව ඥාතීන් පවසති. මොවුන්  අජිත් කුමාර,  ( වයස 49යි- -දෙදෙරු පියෙක්  )ජේසුදාසන් (දෙදරු පියෙක්) අසා (දෙදරු පියෙක්)  ස්ටැන්ලි යන අයවලුන් වෙති. මෙම ධිවරයින්  මීගමුවේ සිට කි.මීටර් 75ක දුරකදී අනතුරට ලක්වී ඇති බවත්  අවසන් වරට   නොවැම්බර් 29 වනදා  තවත් බෝට්ටුවක සිටි ධිවරයින් සමග පණිවිඩ හුවමාරු කරගිනිමින් සිටය බවත් ධිවරයෙකු වන ඩික්සන් මහතා පවසයි.   c ඇන්එකරය දමා බෝට්ටුව නතර කරගෙන තිබූ අතර එක පාරටම මෙම පණිවිඩ හුවමාරුව නතර වූ බවත් ඔහු පවසයි. මෙම ධීවරයින් 4 දෙනාගේ අතුරුදහන්වීම පිළිබදව මීගමු ධිවර කාර්යාලය හා නෙත් රේඩියෝව,හා සිරස නාලිකා වෙත දැනුම් දී ඇති බව ඥාතීන් පවසති. මොවුන්  මීගමුව හැමිල්ටන් ඇල කන්ද අසල පදිංචිව සිටින ධිවරයින් පිරිසකි.

????????????????????????????????????

DSC_0224new

????????????????????????????????????

????????????????????????????????????

???????????????????????????????????? ඡායාරූප – සැම්සන් ඥානසිරි