මීගමුවේ තවත් ඩෙංගු රෝගියෙක් මියයයි

0
54
viber image
ඡායාරූප /ප්‍රියප්‍රේම මාණික්කරත්න

දෙවන සංස්කරණය/

ඩෙංගු උණ වැළදීමෙන් මීගමුව රෝහලේ 3 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද අලුයම මියගිය බව රෝහල් ආරංචි වාර්තා කර සිටී. ඇය  ඩෙංගු උණ අසාධ්‍ය වී අද අලුයම මීගමුව රෝහලේදී මියගොස් ඇත්තේ සන්ධ්‍යා ශ්‍රීමතීත් බුලත්සිංහල නම් 54 හැවිරිදි එක් දරු මවකි. ඇය පදිංචිව සිට ඇත්තේ  දළුවකොටුව,කොච්චිකඩේ,කුරුදුවත්ත ප්‍රදේශයේ වන අතර ඇයව ඩෙංගු උණ වැලදී අසාධ්‍ය තත්වයෙන් පසුගිය සෙනසුරාදා  මිගමුව රෝහලට ඇතුළත් කොට ඇත. මෙම මරණය ඩෙංගු වැළදීම හේතුවෙන් මීගමුවේ සිදුවූ 7 වෙනි මරණය වේ.
ward no 3 D

Save

Save

Save

Save

Save

Save