මීගමුවේ අපි මෙහෙමයි බෙල්ලෝ කන්නේ

0
90
Mass Image Compressor Compressed this image. https://sourceforge.net/projects/icompress/ with Quality:80
අඩුවැඩිය දාල තබ්බගත්තු බෙල්ලෝ ඇතිලිය

( 8 .00 pm )  සංගීත් කියන්නේ මීපුර වෙබ් එකත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධකමක් තියෙන හොද මිතුරෙක්.
මීගමුව දූව ග්‍රාමය කරගත්තු සංගීත් මීගමුව මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙක්.
සමාජ වැඩත් ව්‍යාපාරික කටයුතුත් දේශපාලනයත් අතර මනා තුලනයක් පවත්වාගෙන යන්නට උත්සාහ කරන සංගීත් ක්‍රිඩා වලටත් තවත් විනෝද කටයුතු වලටත් උනන්දුවක් දක්වනවා.
අද දවල් සංගීත් ගෙන් අපට අපුරු පින්තූරු කථාවක් එනවා.

ඒ තමයි මීගමුව මූදු සීමාවේ ඇති  ගිලුන නැව ලගට සංගීතුයි තවත් තුන්දෙනෙකුයි , බෙල්ලො කඩන්න ගිය ගමන ගැන.
එහෙම අරන් ආපු බෙල්ලො ටික පදමට හදලා…
පොඩිඋන් ටික රහ කර කර කනවා
බෙල්ලෝ කන්න කව්ද අකැමති .
ඒත් හැමෝටම කොහෙන්ද ඒ පින …..

ගොඩක් අයට දකින්න හම්බවෙන්නේ නැති මේ පින්තුර අපි කල්පනා කළේ අපේ පාඨකයොත් එක්කත් බෙදාගන්න .

( 2016 දි මිපුර වෙබ් අඩවියේ පළවු ලිපියකි )

අඩුවැඩිය දාල තබ්බගත්තු බෙල්ලෝ ඇතිලිය
අඩුවැඩිය දාල තබ්බගත්තු බෙල්ලෝ ඇතිලිය

 

බෙල්ලෝ 5මෙහෙම තමයි බෙල්ලව කඩාගන්නේ ……

 

බෙල්ලො කන්න කව්රුත් කැමැතියි .ලොකු පොඩි බේදයක් නැ
බෙල්ලො කන්න කව්රුත් කැමැතියි .ලොකු පොඩි බේදයක් නැ
 කොහොමද බෙල්ලෝ කෑම
කොහොමද බෙල්ලෝ කෑම
කොහොම කැමක්ද ?දැන් තියෙන්නේ බෙල්ලන්ගේ කටු විතරයි
කොහොම කැමක්ද ?දැන් තියෙන්නේ බෙල්ලන්ගේ කටු විතරයි

බෙල්ලෝ 10

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here