මීගමුවේ අයවැයට පෙර විපක්ෂයේ නාගරික මන්ත්‍රිලාට අල්ලසක් ! පාසිකුඩා වලට සවාරියක් !

0
85

MC-2-e1530758211220මීගමුව මහනගර සභාවේ අයවැය ඉදිරිපත් කිරිම යෙදි ඇත්තේ දෙසැම්බර් 10 වෙනිදාටය.තතු එසේ තිබියදි දෙසැම්බර් 05 වෙනිදා මීගමුව නගරාධිපතිවරයා විසින් සියළුම මන්ත්‍රිවරුන්ව පාසිකුඩාවලට විනෝද සවාරියක් රැගෙන යාමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ .
මේ සදහා ඇතැම් එජාප මන්ත්‍රිවරුන්ද එක්විමට නියමිතව ඇතැයිද වාර්තාවේ .
මිගමුවේ මහජන බදු මුදල් හිතුමතේ වැය කරමින් බරපතල නාස්තියක යෙදෙන මේ නගර පාලනය හා කරේ අතේ දාගෙන සවාරිය යෑම දැනටමත් ප්‍රතික්ෂේප කර ඇති එජාප මන්ත්‍රින් පිරිසක්දවන බව සැලය.
කෙසේ වෙතත් මේ ට්‍රිප් අල්ලස ගැන මිගමුවේ බදුගෙවන ජනයා අවදියෙන් සිටිය යුතුව ඇත්තේ තමන්ගේ බදු මුදල් ගැනය.
ජනතාවට වග කියන පක්ෂයක් හැටියට ජවිපෙ මන්ත්‍රිවරුන් මේ පිළිබදව ගන්නා තින්දුව ගැනද අප අවදියෙන්ය.