මීගමුවේ අලියා පොළේ රැස්විමේදි , මහින්ද පිළ දෙකට බෙදේ ?

0
60

mr at saka 5මැයි දිනය ගැන සාකච්ජා කිරිම සදහා මීගමුව මුන්නක්කරයේ අලියාපොල රැස්විම් ශාලාවේ අද පැවැත්විමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැස්විමට මහින්ද පිළ දෙකට බෙදි ඇතැයි වාර්ථාවේ.
හිටපු නාගරාධිපතිවරයා මෙන්ම මීගමුවේ මහින්ද පිළ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රි එම් .සකාවුල්ලා මහතාද මේ රැස්විමට සහභාගි නොවන  බව සැලය.
එමෙන්ම ශ්‍රිලනිප නාගරික මන්ත්‍රින් 14 දෙනාගෙන් 10 දෙනෙකුම මේ අවස්ථාවට පැමිණිම අවිනිශ්චිත බව අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.