මීගමුවේ අසුචි ප්‍රශ්ණය විසදන්න පාලකයෝ මාස 2 ක් කල් ඉල්ලති.

0
63
.

dantysuwerageමීගමුව නගරයේ මළඅපවහන බැහැර කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් නොමැතිව දැන් වසරකටත් වැඩිය.
ඒ කුරණ මළඅපවහන පද්ධතිය ක්‍රියාවිරහිත විම හේතුවෙනි.
මේ සමබන්ධයෙන් ප්‍රදේශයේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි සහ කර්මාන්ත කාරක සභාවේ සභාපති නීල් ඩන්ස්ටන් මහතා චෝදනා කරන්නේ මෙම මළඅපවහන පද්ධතිය ස්ථාපිත කළ එජාප නගර සභා පාලනය වෙතය.එය නිසි ප්‍රමිතියකට සිදුකර නොමැති නිසා මෙය අක්‍රියව පවතින බවය.
කෙසේ වෙතත් කර්මාන්ත කාරක සභාපතිවරයා හැටියට මේ ප්‍රශ්ණය විසදිම සදහා තවත් මාස 2 කක් කල් ලබාදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
එහෙත් පිඩාවට පත් ජනයා පවසන්නේ වසර 2 කක් යනතුරුත් විසදුම් දෙන්නට බැරිවුන පාලකයන් ගැන තමන්ට විශ්වාසයක් නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here