මීගමුවේ ඇලවුණ පහන් කුළුණ..

0
167

lamp post
ඉතාලියේ ඇලවුනු පිසා කුලුන සිහියට නැගෙන මිගමුවේ  පැරණි ඇලවුනු  විදුලි පහන් කනුව දැන් ඔබට දැකගත හැක්කේ  වැල්ලවීදිය පාර කාමච්චෝඩය ඩඩ්ලි මාර්කට් එක  අසලයි  මෙය සංරක්ෂනය කලයුතු පැරණි විදුලි පහන් කනුවකි අපට සිහියට නැගෙන වසර 35 කට පෙර මෙම විදුලි පහන් කනුව සිටුවා තිබුනේ වටරවුමක් මැදය
පාර පලල් කිරිමත් සමග කනුව පමනක් පාර මැද තිඛෙන්නට හැර  වටරවුම කඩා ඉවත් කරන ලදි
මෙය නරඹන ඔබට එ අතිතය සිහිවනවා නොවනු මානයි  එදා ගෑස් ලාම්පු පහන් භාවිතා කරන කලද මෙම පහන් කනුවෙන් ප්‍රයෝජනය ගත් අද මහලුවියේ පසුවන පිරිසද තවමත් එම අතිතය නෙත්වල පිරුනු කදුලු සමග සිහිපත් කරන්නේය
මීගමුවට  අයත් මේ කනුව ඉවත් නොකර ආරක්ෂා කරන්න  සැලකිය යුතු නරුනක් වන්නෙ පහන් කනුව වටා තබාඇති  කොන්ක්‍රීට් ගල් හතර සාන්ත මරියා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය සදහා සුරුවම වීදියැමට කොඩි සිටුවිමටයි
පසුදින ගත් ඡායා රුපයන්ය
ඡායාරුපය සහ සටහන       සුජාඉල් මුනිර් මීගමුව          20-09-2013

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here