මීගමුවේ එජාප ක්‍රියාකාරින් ජයසමරති.

0
87

නව රජයේ අගමැති ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදෑසන දිවුරුම් දුන් අවස්ථාවේදි ඊට සමගාමිව මිගමුවේ එජාප ක්‍රියාකාරින් විසින් නගර සභා පිටියේදි චාම් උත්සවයක් සංවිධානය කර තිබුණි.
ඒ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගේ ප්‍රධානත්වයෙනි.234678