මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා කොළඹ රැළිය මගඇරියේ ඇයි ?

0
57

roies 101එජාපය විසින් ඊයේ දිනයේ සංවිධානය කර තිබු විරෝධතාවය සදහා මීගමුව එජාප නාගරික මන්ත්‍රින් බහුතරයකගේ සහභාගිත්වයේ අඩුව කැපි පෙනෙන කරුණක්ව තිබුණි.
විවිධ වු පුද්ගලික හේතුන් ඉදිරිපත් කරමින් මේ වැඩිදෙනෙකු පැමිණ තිබුනේ නැත.
ඇතමෙකුට සිය ව්‍යාපාරික කටයුතු ප්‍රමුඛ වි තිබුණි. තවත් අයෙකුට උත්සවයන්ය.තවත් බොහෝ කරුණු මේ අතරේ විය.
සිය රාජකාරි අමතක කර දමා තම පක්ෂය විසින් කරන ලද ඉල්ලිමට ගරු කරමින් පැමිණ තිබුන පාක්ෂිකයන් අසා සිටියේ තම කොට්ටාශයේ මන්ත්‍රිවරයාට සිදුවුනේ කුමක්ද යනුවෙනි.