මීගමුවේ කුඩු රජවරු සිටි නම් පොලිසිය නිහඩ ඇයි ???

0
83

drug-dealing-web-sizedමීගමුවේ කුඩු ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් යැයි දෙරණ නාලිකාව මගින් දින  කිපයක් පුරා දැවැන්ත හෙළිදරව් කිරිමක් සිදුකළේය.
එය බැලු බැල්මට මාධ්‍ය හෙළිදරව්වකටත් වඩා කිසියම් දේශපාලන න්‍යාය පත්‍රයක් එක් අංගයක් ලෙසින් ක්‍රියාත්මක වු බවක් තතු දත් අය අතර කථාබහක් විය.
කෙසේ වෙතත් මේ කරන්නට යෙදුන හෙළිදරව්ව මත විවිධාකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා සම්බන්ධවි සිටින පිරිස් වන බව ඉතා පැහැදිලිය.
එහෙත් ගැටළුව වන්නේ මේ අය අත්අඩංගුවට ගැනිම සදහා මීගමුව පොලිසියේ බලවතුන් ක්‍රියානොකරන්නේ මන්ද යනුවෙනි.