මීගමුවේ ජේෂ්ඨ පාපන්දු ක්‍රිඩකයෙකුගෙන් පාපන්දු සභාපති රංජිත්ට ප්‍රබල අභියෝගයක් ?

0
140

මීගමුවේ ජේෂ්ඨ හා ප්‍රවින පාපන්දු ක්‍රිඩකයෙකු නවා ප්‍රින්ස් මහතා දැන් ජාත්‍යන්තර මට්ටමේ අත්දැකිම් සහිත පාපන්දු පුහුණු කරුවෙකි.
2015 දෙසැම්බර් 05 වනදා සවස මීගමුව පැරඩයිස් බිච් හෝටලයේදි පැවැති පුවත්පත් සාකච්ඡාවකදි පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතා හට පැහැදිලි අභියෝයක් කළේය.
එනම් රංජිත් රුද්‍රිගු පාපන්දු ක්‍රිඩා කළ අයෙකු නොවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමිනි.
එමෙන්ම පාපන්දු ක්‍රිඩාවටම නිගාවක් ලෙසින් කිසිදිනක ක්‍රිඩා කිරිිමට පිටියට නොපැමිණෙන අතිරේක ක්‍රිඩකයෙකු ලෙසින් තමන්ව කණ්ඩායමට යොදාගනිමින් නින්දා සහිත කටයුත්තක නියැලි සිටින බවය.
මේ පිළිබදව ඔහු විසින් කරන්නට යෙදුන විස්තරාත්මක ප්‍රකාශය පහතින් දැක්වේ.

රංජිත් රුද්‍රිගු2.jpgරංජිත් රුදිගු4රංජිත් රුද්‍රිගු1