මීගමුවේ ඩෙංගු වසංගත තත්වය මඩින්න සාමුහික වැඩපිළිවෙලක් අවශ්‍යයි!

0
124

dengue-752x440මීගමුවේ ඩෙංගු වසංගත තත්වය මෙන් වර්ධනය වෙමින් තිබේ.නගර පාලන ඉතිහාසය තුල කිසි කලකවත් මෙවැන් තත්වයකට මුහුණ දිම සදහා වු ඇවැසි පෙර සුදානමක් හෝ තත්වයට මුහුණ දිම සදහා සාමුහික ප්‍රයත්නයක් නිර්මාණය කර ගැනිමට තවමත් අපොහොසත්ය.
මීගමුව රෝහලේ උණ රෝගින්ගෙන් ඇදන් පිරියමින් තිබේ.
එක ඇදක රෝගින් දෙතුන් දෙනා බැගිනි.මෙවන් තත්වයකට නගරයක් පැමිණි පසු වහා මැදිහත්ව සාමුහික පිළිතුරු සේවිමට මුල පිරිය යුතුව තිබේ.
ඒ සදහා හැකියාව ඇත්තේ දේශපාලන අධිකාරිය වෙතය.
මන්ද පරිපාලන නිළධාරින් සදහා ඒ හැකියාව නැතිවා පමණක් නොව කොමසාරිස් වරයා වැනි පිස්සන්ට හැතැප්ම නොදැනෙන රාජ්‍ය නිළධාරින්ගෙන් ඇති වැඩක්ද නැත.
ඔහුට මදුරු කීටයන් මුදල් කළ හැකි නම් ඒ සදහාද ඔහු පසුබට නොවනු ඇත.
එබැවැන් මීගමුව තුල  දේශාපාලන අධිකාරිය දැන් මේ සදහා නායකත්වය දිය යුතුව තිබේ.
රොයිස් ,ලලිත් සුසංයෝගය යනු වැඩක් කරන්නට හැකි සම්බන්ධතාවයකි.
අප බලා සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here