මීගමුවේ තිරණාත්මක මොහොතක රොයිස් යළි දේශපාලන කරළියට …..

0
72

roies newමීගමු දේශපාලනයේ තිරාණාත්මක මොහොතක රොයිස් දැන් එළියට පැමිණ ඇත.ඇල්මැරුණ තත්වයක පැවැති මිගමුව මැතිවරණ භුමිය හෙට සිට යළිත් උණුසුම් වෙනු ඇත..
වසරකට ආසන්න කාලයක් සිරගතව සිට පසුගිය සතියේ ඇප ලබාගත් රොයිස් විජිත අදාල නිතිමය ලියවිලි නිසි ලෙසින් සකසා  ඉදිරිපත් කිරිමෙන්  අනතුරුව අද සවස් වරුවේ නිදහස ලබා පැමිණ තිබේ.
රොයිස්ගේ මේ සම්ප්‍රාප්තිය තිරාණාත්මකව බලපාන දේශපාල චරිත දෙකක් තිබේ.ව
එක් අයෙකු වන්නේ දුරකථනයට පැන්න දොස්තර කාවින්ද ජයවර්ධනය.
අනෙක් කෙනා  වන්නේ දැනටමත් ගම්පහ පොහොට්ටු දේශපාලකයන් අතර දරුණු දේශපාලන තනිවිමට පත්ව සිටින නිමල් ලංසාය.
කෙසේ වෙතත් මේ දෙදෙනාම දැනටමත් සිටින්නේ අවදානම් කලාපයකය
රොයිස් ගේ පැමිණිම හරහා ඇතිවෙන දේශපාලන උණුසුම තවදුරටත් කාවින්දට මෙන්ම ලංසාටද බරපතල අවාසියක් ඇතිකරනු නියතය.ර
එජාප බලකොටුවක් වු මිගමුව යළිත් මිගමුව හිටපු එජාප සංවිධායක රොයිස් විජිත් යටතේ යළිත් ප්‍රතිසංවිධානය වනු ඇත.