මීගමුවේ දන්සල සියල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරික්ෂාවට !

0
105

1 24අද දිනයේ අද හැලුන මහවැසිද නොතකා මීගමුවේ සියලුම දන්සල් පරික්ෂා කිරිම සදහා මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිළධාරින් මහත් උනන්දුවකින් කටයුතු කර තිබුණි.
මීගමුව භාර සෞඛ්‍ය වෛද්‍ය පරික්ෂක තුමන්ගෙ මෙහෙයවිමේ යටතේ පැවති මෙම විමර්ශනයේදි බොහොමයක් දන්සල් සංවිධායකන් විසින් තමන්ගේ උපදෙස් පිලිබදිමින් ක්‍රියාකර ඇති බව ඒවා නිරික්ෂණය කිරිමේදි පෙනියන බව ඔහු කියා සිටියේය.
එහෙත් ඇතැම් දන්සල් වලදි ඒ කටයුතු තවදුරටත් සෞඛ්‍යමය ගැටලු ඉදිරිපත් නොවන සේ සංවිධානය කිරිම සදහාද උපදෙස් දෙන්නට තම පිරිස ක්‍රියාත්මක වු බවදහෙතෙම පවසා සිටියේය.7910