මීගමුවේ දන්සැල් වන්දනාවට අත්වැලක්….

0
409

dasal 2(01). මීගමුව මහජන බැංකු ශාඛාව 03 වන වරට පවත්වන අයිස්ක්‍රිම් දන්සල 25 වන සෙනසුරාදා දින සවස 6.00 ට මහජන බැංකුව අසලදී.

(02). මීගමුව — රිච් ලූක් ˜ ආයතනය 01 වන වරට පවත්වන අයිස්ක්‍රිම් දන්සල 25 වන සෙනසුරාදා දින සවස 4.00 ට මීගමුව බෞද්ධ මන්දීරය ඉදිරිපිට පිහිටි රිච් ලූකA ආයතනය අසලදී.

(03). මීගමුව සීමාසහිත තලාදූව එක්සත් ත්‍රිරෝද සමිතිය 04 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 8.00 ට මීගමුව බස් නැවතුම් පොල ඉදිරිපිටදී.

(04). සීමාසහිත රීගල් මෝටර්ස් පෞද්ගලික ආයතනය විසින් පවත්වන මහා බත් දන්සල 25 වන සෙනසුරාදා දින දහවල්  මීගමුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිටදී.

(05). මීගමුව, ශ්‍රි ලංකා ටෙලිකොම් ශාඛාව පවත්වන කෝපි දන්සල 25 වන සෙනසුරාදා දින සවස මීගමුව ටෙලිකොම් ආයතනය අසලදී.

(06). ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් 30 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සහ 25 වන සෙනසුරාදා දින යන දෙදින තුල රාත්‍රි 8.00 ට, මීගමුව මහා රෝහල ඉදිරිපිට ප්‍රියශාන්ති ගොඩනැගිල්ලේ රථ ගාලේදී.

(07). විහාරාධිපතිහිමියන් ඇතුඵ තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වන මහා බත් දන්සල 26 වන ඉරිදා මීගමුව-කටාන , තිඹිරිගස්කටුව ශ්‍රි සුගතාරාමා මහා විහාරස්ථානයේදී.

(08). මීගමුව සීමාසහිත ශාන්ත ජෝශප් රියදුරු සංගමය, ලූණුකඩ හංදිය ව්‍යාපාරියන් සහ ප්‍රදේශවාසීන් විසින් 09 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 7.00 ට මීගමුව ලූණුකඩ හංදිය ඉඩම් රෙජිස්ටාර් කාර්්‍යාලය අසලදී.

(09). මීගමුව සීමාසහිත තලාදූව එක්සත් ත්‍රිරෝද රථ සංගමය සහ මල්වත්ත තරුණ කැල විසින් පවත්වන  මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි ශාන්ත ජෝශප් දේවස්ථානය අසලදී.

(07). විහාරාධිපතිහිමියන් ඇතුඵ තරුණ බෞද්ධ සමිතිය මගින් පවත්වන මහා බත් දන්සල 26 වන ඉරිදා මීගමුව-කටාන , තිඹිරිගස්කටුව ශ්‍රි සුගතාරාමා මහා විහාරස්ථානයේදී.

(08). මීගමුව තෙල්වත්ත හංදිය සුහද ත්‍රිරෝද රථ සංගමය සහ ව්‍යාපාරිකයන් විසින් 09 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින දහවල් (පෙ.ව. 11.30 ට) සහ රාත්‍රි (ප.ව.7.00 ට) මීගමුව තෙල්වත්ත. හංදියේදී .

(10). මීගමුව කොප්පරා හංදිය — රියල් චැප්ස් ˜ ක්‍රිඩා සමාජය සහ ප්‍රදේශවාසීන් විසින් 06 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 7.00 ට මීගමුව, හලාවත-කොළඹ පාරේ කීල්ස් සුපර්මාර්කට් ආසන්නයේදී .

(12). මීගමුව , හලාවත-කොළඹ පාරේ කට්ටුව — පිපුණ කුසුම  තරුණ කැල සහ ප්‍රදේශවාසීන් 13 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 7.00 ට මීගමුව, කට්ටුව එළවඵ කඩය (කැල්ටන් ස්වීට් හවුස් ආසන්නයේදී) ඉදිරිපිටදී.

(13). මීගමුව, කට්ටුව ප්‍රැන්සිස් සාලිස්  ත්‍රිරෝද රථ රියදුරු සංගමය 01 වන වරට පවත්වන සිසිල් පැන් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින උදේ 10.00 ට මීගමුව, කට්ටුව හංදියේදී.

(14). මීගමුව ,කට්ටුව —එල්සුමා˜ ආයතනයේ සී.සී.එස්. අංශයේ සේවක සේවිකාවන් විසින් 01 වන වරට පවත්වන කිරි කෝපි දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 7.00 ට මීගමුව, කට්ටුව ශාන්ත ජුඩ් මුනිදුන්ගේ දේවස්ථානය අසලදී.

(15). මීගමුව , කට්ටුව රා තැබෑරුම අසල තරුණ කැල විසින් පවත්වන කෝපි දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සහ 25 වන සෙනසුරාදා යන දෙදින තුල උදේ සහ රාත්‍රි කට්ටුව, රා තැබෑරුම අසලදී.

(16). මීගමුව, ඒත්තුකාල බොස්කෝපුර තරුණ කැල 01 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාතී්‍ර 7.00 ට මීගමුව ඒත්තුකාල බොස්කෝ හංදියේදී (මඤ්ඤොක්කාහේන කනත්ත ඉදිරිපිට) .

(17). මීගමුව නිව් මාර්කට් හී ව්‍යාපාරිකයන්ගේ එක්සත් සුභ සාධක සංගමය සහ අවට ව්‍යාපාරිකයන් විසින්  49 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රියේදී මීගමුව නිව් මාර්කට් (බන්දුල මාර්කට්) පරිශ්‍රයේදී .

(18). මීගමුව, කොරනේෂන් ග්‍රයින්ඩින් මිල්ස්, සමගි ස්ටෝර්ස්, තිලක ස්ටෝර්ස් සහ රාසම්මා ග්‍රොසරීස් යන වෙළ`ද ආයතන විසින් පවත්වන මහා ෆ්‍රයිඩ් රයිස් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින රාත්‍රි 7.00 ට මීගමුව, කාමච්චෝඩ පොල පරිශ්‍රය ඉදිරිපිට වින්ස්ත්‍රින් මාවතේදී.

(19). මීගමුව ප්‍රාදේශිය ලේකම් කාර්්‍යාලය විසින් 01 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින දහවල් 12.00 ට මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය අසලදී.

(20). මීගමුව උසාවිය අසල තී්‍රරෝද රථ සංගමය විසින් 01 වන වරට පවත්වන සිසිල් පැන් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින මීගමුව, කොටුව පිට්ටනිය අසලදී.

(21). (AෂA) ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් මීගමු ශාඛාව විසින් 04 වන වරට පවත්වන — කාගීල්ස් මැජික් ˜ මහා අයිස්ක්‍රිම් දන්සල 25 වන සෙනසුරාදා දින උදේ 10.00 ට මීගමුව, කෙලින් වීදිය , කාගීල්ස් ෆුඩ් සිට් ආසන්නයේ පිහිටි ඒ.අයි.ඒ. ඉන්ෂුවරන්ස් මීගමු ශාඛා පරිශ්‍රයේදී.

(22). මහා බත් දන්සල 25 වන සෙනසුරාදා දින දහවල් 12.00 ට මීගමුව, අලියාපොල පරිශ්‍රයේදී.

(23). ප්‍රදේශවාසීන්, සුපුන් බජාජ් සහ මිතුරුකැල විසින් 17 වන වරට පවත්වන මහා බත් දන්සල මීගමුව, ග්‍රින් පාර්ක් අසලදී.

(24). මීගමුව සේනානායක පාලම ඉදිරිපිට —විහිරි බොජුන් හල˜ 01 වන වරට පවත්වන මහා කහ බත් දන්සල  24 වන සිකුරාදා වෙසක් පොහෝ දින දහවල් 11.00 ට විහිරි බොජුන් හල ඉදිරිපිටදී.

(25). මීගමුව තලාදුව පාරේ — ජිමී එන්ටර්ප්‍රයිසස් ˜ විසින් 01 වන වරට පවත්වන බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින දහවල් 12.00 සිට සවස 2.00 දක්වා මීගමුව, තලාදුව පාරේ ජීමී
එන්ටර්ප්‍රයිසස් ආයතන පරිශ්‍රයේදී.

(26). 02 වන වරට පවත්වන මහා මඤ්ඤොක්කා දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සවස 3.00 ට මීගමුව මහා නගර සභා පරිශ්‍රයේදී.

(27). එළවඵ සුප් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින මීගමුව, ගල්කන්ද හංදියේදී.

(28). එළවඵ සුප් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින මීගමුව- කුරණ රෝස්ට් චිකන් අවන්හල
(29). මීගමුව-කුරණ ගැලිසන් මෝටර් ටේ්‍රඩර්ස් විසින් 04 වන වරට පවත්වන අයිස් ක්‍රිරම් දන්සල 25 වන
සෙනසුරාදා දින සවස 6.00 ට මීගමුව-කුරණ ගැලිසන් මෝටර් ටේ්‍රඩර්ස් පරිශ්‍රයේදී.

(30). කුරණ-කටුනායක සමගි අවමංගල්‍යාධාර සමිතිය, ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරිකයන් විසින් 04 වන වරට    පවත්වන මහා බත් දන්සල 25 වන සෙනසුරාදා දින රාත්‍රි 7.00 ට කටුනායක, 20 කනුව ශ්‍රි ලංකා ගුවන්  හමුදා කදවුර පාරේදී.

(31). කුරණ-කටුනායක සණස සමිතිය විසින් 01 වන වරට පවත්වන කඩල දන්සල  24 වන සිකුරාදා
වෙසක් පොහෝ දින සවස 5.00 ට කටුනායක, 20 කනුව ශ්‍රි ලංකා ගුවන් හමුදා කදවුර පාරේදී.

(32). තරුණ කැල විසින් 01 වන වරට පවත්වන සිසිල් පැන් දන්සල 24 වන සිකුරාදා
වෙසක් පොහෝ දින සවස 2.30 ට කුරණ මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රිඩාංගනය අසලදී.

(33). කුරණ, දිමුතු ක්‍රිඩා සමාජය විසින් 04 වන වරට පවත්වන බිස්කට් සහ නෙස්කැෆේ දන්සල 24 වන
සිකුරාදා වෙසක් පොහෝ දින සවස 4.00 ට කුරණ මේජර් රාජ් ප්‍රනාන්දු කි්‍රඩාංගනය අසලදී.

(34). අයිස් ක්‍රිම් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සවස 6.00 ට මීගමුව මිනූවන්ගොඩ පාරේ,
බෝලවලාන මංසන්දිය ආසන්නයේදී.

(35). කටාන, ජනජයගම— ජය සමගි ˜ කාන්තා සමිතිය 01 වන වරට පවත්වන පාන් දන්සල 24 වන
සිකුරාදා වෙසක් පොහෝ දින සවස 4.00 ට කටාන ජනජයගම ක්‍රිඩාංගනය අසලදී.

(36). මීගමුව පොඩි පන්සල එක්සත් තරුණ කැල පවත්වන කඩල දන්සල  24 වන සිකුරාදා වෙසක්
පොහෝ දින සවස 6.00 ට මීගමුව පොඩි පන්සල අසලදී.

(37). ලංකා විදුලි බල මන්ඩලයේ මීගමු ශාඛාවේ සේවක මහත්ම මහත්මාවීන් විසින් පවත්වන සිසිල් පැන්
දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සවස ලංකා විදුලි බල මන්ඩලයේ මීගමු ශාඛාව අසලදී.

(38). 27 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින මීගමුව
අබේසේකරාරාම විහරස්ථානයේදී (මීගමුව පොඩි පන්සලේදී ).

(39). අයිස් ක්‍රිම් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින සවස 2.00 ට මීගමුව අබේසේකරාරාම
විහරස්ථානය අසලදී (මීගමුව පොඩි පන්සල ).

(40). බනිස් දන්සැල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින  මීගමුව අබේසේකරාරාම
විහරස්ථානය අසන්නයේ (මීගමුව පොඩි පන්සල ) පිහිටි නෙත්මි කොමියුනිකේෂන් අලසදී.

(41). 03 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින  උදේ සිට දහවල්
දක්වා මීගමුව-කටාන නුගවෙල පාරේ සුසිදිනිතාරාමය අසලදී.

(42). මීගමුව, සීමාසහිත ස්වයං රැකියා සහ නයිට් බසාර් වෙළද වෘත්තිකයන්ගේ එක්සත් වෙළද සංගමය
04 වන වරට පවත්වන මහා බත් දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින  සවස 6.30ට  මීගමුව
දුමිරිය පොල ආසන්නයේදී

(43). මීගමුව බෞද්ධ මන්දීරය නිලධාරි මහත්ම මහත්මාවීන් විසින් පවත්වන මඤ්ඤොක්කා දන්සල 24 වන සිකුරාදා වෙසක් පොහෝ දින උදය වරුවේ සහ කෝපි දන්සල එදින සවස  මීගමුව බෞද්ධ
මන්දීරයේදී.

තොරුතුරු සටහන- සහ ජයා
තුෂාර රොහාන්