මීගමුවේ දූෂිත මන්ත්‍රිලා වේව්ලන හැටි බලන්න ඔක් 8 දා ගැලරියට එන්න.

0
92

night-b-2-300x225පසුගිය කාලය තුල විපක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන්ගේද පුර්ණ ආශිර්වාදය ඇතිව ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් විසින්  සිදුකරන්නට යෙදුන මහජන දේපල මංෙකාල්ල කෑම් සහ පගා ගැසිම් වල ට සම්බන්ධ මන්ත්‍රිවරුන් දැන්මම වේවලන්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
මෙයට හේතුව වන්නේ මේ බොහොමයක් මංකොල්ලයන් පිළිබදව මහසභා යෝජනාවන් මෙවර ඔක් 08 දා මහසභාවට ඇතුලත්ව තිබෙන බැවිනි.
බිච් පාක් කොල්ලය, දුම්රිය දෙපාර්තමේන්තුවේ රක්ෂිත ඉඩමක් මාස 6 කට යැයි කියා බද්දට ගෙනඑහි පදික වෙළදුන් සදහා කඩ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හැදිමට ඉඩලබාදෙමින් විශාල මුදලක් හබ්බකරගෙන ඇති මුස්ලිම් මන්ත්‍රිවරයෙක් දැන්මම කලබල වි ඇති බව සැලය.