මීගමුවේ දේශපාලන නායකයන් ජන්දය ප්‍රකාශ කරති

0
62

1 a2අද උදෑසන ආරම්භ වූ 2011 පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් හා අපේක්ෂයන් ජන්දය දැමීම සඳහා ජන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිටිනු දක්නට ලැබිණි. ඒ අතර පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා මහතා,  වැල්ලවීදිය  කනිෂ්ඨ   විේදී   ජන්දය පාවිච්චි කළ අතර සහ විපක්ෂ නායක රොයිස් විජිත මහතා  තිල්ලන්දූව   කනිෂ්ඨ විේ  දී  ජන්දය පාවිච්චි  කළහ.5 (1)

 

 

7 (1)

 

 

 

 

 

 

 

 

4 (1)

 

ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්