මීගමුවේ නි.නගරාධිපතිත් වැට උඩ…????

0
50
උප නගරාධිපති සකාවුල්ලා මහතා ක්‍රීඩකයින්ට පදක්කම් පලදවමින්

 

මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම් සකාවුල්ලා මහතාටද මෛත්‍රි පිළට එක්වෙන ලෙසින් සිය ජන්ද දායකයන් විසින් දිගින් දිගටම ඉල්ලිම් කරමින් තිබෙන බව වාර්ථාවේ.
නි.නගරාධිපතිවරයාගේ සමිපතම දේශපාලන නායකයා වු ෆයිසර් මුස්තාපාද පසුගිය සතියේදි මෛත්‍රි පිළ ශක්තිමත් කිරිම සදහා එක්ව තිබුණි.
කෙසේ වෙතත් මේ ගැන දැනගැනිම අප අවස්ථා කිපයදිම ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද ඔහු බොහෝ වේලාවන් හිදි ක්‍රියාවිරහිත කොට තබා ඇති බැව් පෙනේ.

21sakaDiputy-Mayor-Sakahulla.