මීගමුවේ පොලේ කප්පම් සල්ලි වලින් ජිවත් වන මන්ත්‍රිලා…?

0
39

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට සිය දේශපාලන හාම්පුතුන් විසින් විවිධ අමතර අදායම් ක්‍රම සපයා දි ඇත.
මේවා බොහොමයක් සිදුවන්නේ අහිංසක කප්පම් ලෙසින්ය.
පොළේ එළවළු ටෙන්ඩර් කරු විසින් මාසෙකට මෙවැනි මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ගැන වගබලා ගතයුතුය.
මේ එක්මන්ත්‍රිවරයෙක් ඉන්නේ නගරාධිපතිතුමාගේ අඩවියේය. අනිකා සිටින්නේ පෙරියමුල්ල පැත්තේය.
මේ අයගේ මාසික දිමනාව සම්බන්ධිකරණය කරනු ලබන්නේ නගර සභාවේ සිටින කොට සේවකයෙකි.
වැඩේ දැන් වසර ගණනාවක සිට ක්‍රියාත්මකය.