මීගමුවේ පොසොන් දන්සල් හොදටම අඩුයි !

0
479
බෞද්ධ මන්දිරයේ මයියොක්කා දන්සල
බෞද්ධ මන්දිරයේ මයියොක්කා දන්සල
බෞද්ධ මන්දිරයේ මයියොක්කා දන්සල

මේ වසර සදහා මීගමුව තුල ක්‍රියාත්මක පොසොන් දන්සැල් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය තුල වාර්ථා වි ඇති ගණන වන්නේ 23 ක් පමණි.
පසුගිය වසර වලදි මෙය 50 කට ආසන්න සංඛ්‍යාවක තිබුණි.
කෙසේ වෙතත් මෙවර පැහැදිලි අඩුවක් දක්නට ලැබේ.