මීගමුවේ පොළ ටෙන්ඩරය වසර 7 කට පසු යළිත් මිරිස් ඇන්ටනිට ?

0
47

thugsමීගමුවේ පොළවල ගැන කථාබහ ජාතික මාධ්‍ය දක්වා ගිය යුගයක් විය.එහි පුවත් මවන්නා වුයේ පොළ ටෙන්ඩරය එවකට නොකඩවාම ලබාගත් මිරිස් ඇන්ටනි නොහොත් පොළ ඇන්ටනි යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇන්ටනි නැමැත්තාය.
පොළ වෙළදුන් තලා පෙලා බිම් කාසි එකතු කිරිම සදහා කප්පම් කල්ලියක් ලෙසින් මිරිස් ඇන්ටනි ක්‍රියාත්මක වුන අතර මාසිකව ඔහුගෙන් විවිධ වරදාන ලැබුවන් අතර මන්ත්‍රිවරුන් පමණක් නොව රාජ්‍ය නිළධාරින් සිටි බව එකල ප්‍රකට රහසක් විය.
දැන් යළිත් එ යුගය එළඹ තිබේද?
අභියෝගය ඇත්තේ යහපාලනය වෙතද?
මිරිස් ඇන්ටනිව පාලනය කරන්නට යහපාලනයට හැකි වෙයිද ?