මීගමුවේ මන්ත්‍රින් 4 ක් ඇමති ලංසාට කළගුණ සලකන්න තින්දු කරති.

0
50

MC NGBමීගමුව  මහනගර සභාවේ අයවැය ආණ්ඩු පක්ෂයේද සහය ඇතිව පරාජය කිරිමට අවස්ථාවක් තිබුණද එජාප මන්ත්‍රින් 4 දෙනෙකු එහිදි ඡන්දය දිමෙන් වැලකි සිටිම නිසා මේ අවස්ථාව ගිලිහි ගිය බව නම සදහන් කිරිමට ඇකමැති වු එජාප නාගරික මන්ත්‍රිවරයෙකු මීපුරට පැවසීය.
මෙසේ ඡන්දය දිමෙන් වැලකි සිටි මන්ත්‍රින් 4 දෙනා පසුගිය කාලය තුල ඇමති ලංසාගෙන් විවිධ වරප්‍රසාද ලබන බව ප්‍රසිද්ධ රහසකි.
දරුවන්ගේ විවාහ මංගල උත්සව වල සිට මිළ වැඩි ටෙන්ඩර ලේසියෙන් ලබාගැනිම දක්වා පරාසයක මේ අනුග්‍රහයන් පැතිර පවති.