මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍යවරයාටත් ඩෙංගු ?

0
52

මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුටත් ඩෙංගු රෝගය වැළදි ඇතැයි වාර්තා වේ.
එකි වෛද්‍යවරයා සිය පුද්ගලික බෙහෙත් ශාලාව පවත්වාගෙන යනු ලබන්නේද කුරණ ප්‍රදේශයේය.
මීගමුවේ ඩෙංගු ප්‍රශ්ණය අරභයා වැඩියෙන්ම කථා බහට ලක්වු ප්‍රදේශය බවට පත්ව ඇත්තේද කුරණ ප්‍රදේශයයි.කුරණ ප්‍රදේශයේ පිහිටා ඇති ග්‍රැන්ඩිසා නම් වු සුපිරි හෝටලයේ සේවකයන් 13 දෙනෙකුටම ඩෙංගු රෝගය වැලදි තිබිම මීගමුවේ ඩෙංගු රෝග ඉතිහාසය තුල සිදුව ඇති බරපතලම තත්වයයි.ඩෙංගු රෝගය වැලදිම නිසා එක් දරු මවක් මිය ගොස් තිබුනේද කුරණ ප්‍රදේශයෙනි.dengu