මීගමුවේ මුස්ලිම් ජනයා සුරකින්න හදවත් ඇති සැම පෙරමුණ ගනි.!

0
37

සාම රැස්විම 1රටපුරා ඇවිල යන ජාතිවාදි ආගම්වාදි නරුම රැල්ල කිසිලෙසකින්වත මිගමුට කඩාවදින්න කිසිදු ඉඩක් ලබානොදිම සදහා විධිමත් වැඩපිළිවෙලක් සැලසුම් කරගැනිම සදහා වන අති සාර්ථක රැස්විමක් ඊයේ රාත්‍රියේ මීගමුව මහනගර සභාවේදි පැවැත්විණි.සාම රැස්විම 2සාම රැස්විම 3සාම රැස්විම 4
එජාප මිගමු සංවිධායක රෝයිස් විජිත විසින් සම්බන්ධිකරණය කර  තිබුණ මෙම රැස්විමට සියළුම ආගම්වල නායකතුමන්ලාගේ ඉතා හොද සහභාගිත්වයක් ලැබි තිබුණි.
එමෙන්ම මීගමවේ ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමන් සහ මුස්ලිම් ජනයා වෙසෙන මිගමුව පොලිස් කොට්ටාශයේ සියළුම පොලිසිවල ස්ථානාධිපතිවරුන්ද මෙයට එක්ව සිටියහ.දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ශ්‍රිලනිප සමසංවිධායක එම් සකාවුල්ලා සහ මෙවර එජාපයෙන් තේරි පත්ව සිටින බුහුතරයක් අපෙක්ෂකයන්ද මෙයට එක්ව සිටිනු දක්නා ලදි.සාම රැස්විම 6