මීගමුවේ මුස්ලිම් නිවාස කිපයක තාප්ප වල කිසියම් පිරිසක් විසින් පසුගිය දිනක රාත්රියේ කිසියම් පාඨයක් ඇද ඇතැයි වාර්ථා වේ.
මෙසේ එකම ආකාරයෙන් තබා ඇති මේ සටහන් කරන්නට ඇද්දේ කව්ද යන්න කුතුහලයක් අදාල නිවැසියන්ට මෙන්ම ඒ අවට ප්රජාවටද තිබේ.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරින්ගේ අවධානය වහා යොමුකළ යුතුව අතැයි මේ ප්රදේශවල ජනයා කියා සිටින්නේ රටතුල නැවතත් ජාතිවාදය වැපිරිම සදහා වන ප්රයත්නයන්ද දියත්ව ඇති නිසාය.