මීගමුවේ යුවලක් එංගලන්තයේදි රන් සම්මාන ලබති.

0
135

 

saki 5

නොවැ   යන දිනවල එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවති අන්තර්ජාතික කේක් සැරසිලි තරඟාවලියෙන් ශ්‍රි ලංකික යවලක් රන්සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
මෙම තර ඟාවලිව සදහා ශ්‍රි ලංකාව නියෝජනය කළ ශකි සුගර් ක්‍රාප්ට් පාසැල රන් සම්මාන 2 කක් ලෝකඩ සම්මාන 2 කක් කුසලතා සහතික 2 කක් දිනාගන්නා ලදි
විවිධ උත්සව යන තේමාව යටතේ තරගයට ඉදිරිපත් වු ශකිලා ලියනපතිණ මහත්මිය රන්සම්මානය මෙන්ම එම අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනිම සමත්ව ඇත.
මීගමුව නිව්ස්ටඩ් විදුහලේ ආදි සිසුවියක වන ඇය එත්තුකාලේ පදිචිකාරිණියකි.දැනට ඇය දැනට දිනා ඇති සම්මාන ගණන 3 ක් ඉක්මවා ඇත.
මේ අතර නත්තල් තේමාව යටතේ තරගයට ඉදිරිපත් වු ඩී.එන් ලියනපතිරණ මහතා මෙම තරගාවලියේදි රන්සම්මානය සහ එහි 2 වන ස්ථානය දිනා ගැනිමට සමත්ව ඇත.ඔහු නාවික හමුදාව ගුවන් හමුදාව සහ ලංකාවේ ප්‍රබල වොලිබෝල් ක්‍රිඩා සමාජ රැසක් නියෝජනය දක්ෂ ක්‍රිඩකයෙකි.
එමෙන්ම සකි සුගර් ක්‍රාෆ්ට්  පාසැල නියෝජනය කළ ෂෙහානා මහමුර් සහ සුභාෂනි නිර්මලා යන දෙදෙනාට ලෝකඩ පදක්කම් හිමිව තිබුන අතර සුජි ප්‍රනාන්දු සහ ෂෙහානා මහමුර්  යන අයට කුසලතා සම්මානද හිමිවිය.
මේ සැමට මිපුර අපේ සුභ පැතුම් ….saki 1saki4saki 11saki 10